• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවුරුදු 3 කළ වෙනස ඉදිරියටත් – ඇමැති ලක්ෂ්මන් 

10 September 2018
in දේශීය
වසර තුනක් තුල සිදුකල මේ වෙනස අනාගතයට රැගෙන ගියොත් අපි බලාපොරොත්තු වන ආර්ථික සමෘද්ධිය අපට වගේම අපේ රටේ දරුවන්ටත් ලබා දීමට හැකි වෙන බව  රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී පැවති දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ඊයේ (09) එක් වෙමින්.
 
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, ” යහපාලන රජය යටතේ අපේ රට අද අළුත් මාර්ගයක ගමන් කරනවා. එ් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පැහැදිලා. ම්ලේච්ඡා  තත්ත්වයේ තිබූ රටක් යහමගට ගැනීම සම්බන්ධයෙන් අද ජාත්‍යන්තරය අපේ රට ආදර්ශයට අරන් තිබෙනවා. පසුගිය රජය සමයේ සිදුවූ බොහෝ නීතිවිරෝධී ක‍්‍රියා පසුපස රජය හිටියා. නමුත් යහපාලන රජය නිීතිවිරෝධී ක‍්‍රියා පසුපස නැහැ. ශීලාචාර රටක් බිහිකරන අත්තිවාරම අද දමා තිබෙනවා. නීතිය කාටත් සමානයි. අද මැති ඇමතිවරුන්ට පවා නීතිය එකසේ ක‍්‍රියාත්මක කරනවා.
 
සමහරු මල්වට්ටි අරන් පන්සල් යනවා. ගෙදර ගිහින් මිනිස්සුන්ට පිස්තෝල දෙනවා. නමුත් යහපාලන රජය බෞද්ධ ප‍්‍රතිපත්ති අනුව කටයුතු කරමින් ශීලාචාර රටක් බිහිකිරීමේ අරමුණින් කටයුතු කරනවා. බුදු දහමේ කියවෙන පරිදි ආමිෂ පූජා, ප‍්‍රතිපත්ති පූජා වගේම බුද්ධාගම පෝෂණය කරන්න බෞද්ධ ප‍්‍රතිපත්තිත් අනුගමනය කරන්න  ඕනේ. මේ රජය එවැනි අංග සම්පූර්ණ ආණ්ඩුවක් වීම ගැන මම ආඩම්බර වෙනවා. වසර තුනක් තුල සිදුකල මේ වෙනස අනාගතයට රැුගෙන ගියොත් අපි බලාපොරොත්තු වන ආර්ථික සමෘද්ධිය අපට වගේම අපේ රටේ දරුවන්ටත් ලබා දීමට හැකි වෙනවා.යැයි අමාත්‍යවරයා පැවසිය. 
 
මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 
Post Views: 16
Previous Post

‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා අගමැති වියට්නාමයට

Next Post

ලබන වසරේදී මගේ කසාදේ වෙයි – මන්ත්‍රී නාමල් කියයි

editor

editor

Next Post

ලබන වසරේදී මගේ කසාදේ වෙයි - මන්ත්‍රී නාමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved