• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ ඇති වූ හදිසි බිඳවැටුම ඉක්මනින් යථාතත්ත්වයට පත් කරනවා – විදුලිබල මණ්ඩලය

18 November 2023
in දේශීය

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටුම නිසා එම ජනන යන්ත්‍රය ඊයේ රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුවන අතර බලාගාරයේ කාර්ය මණ්ඩලය මෙම හදිසි බිඳවැටීම යථාතත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

මෙම බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ ප්‍රධාන නඩත්තු කටයුතු (Level A – Major Overhaul) අවසන් කර ඇති අතර මේ වන විට එහි පරීක්ෂණ ධාවන කටයුතු (Test-Run) සිදු කරනු ලැබෙන බව විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසිය.

ඒ අනුව මෙම තෙවන ජනන යන්ත්‍රය ඉතා ඉක්මනින් විදුලිය නිෂ්පාදනය සඳහා යොමු කිරීමට හැකිවන අතර මෙම හේතු නිසා විදුලිබල සැපයුමට බාධාවක් නොවන අතර මෙම නඩත්තු කාලය තුල උපරිම ලෙස ජල විදුලි නිෂ්පාදනය සිදුකරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට ලංවිම කටයුතු කරනු ලැබෙන බව හෙතෙම කියා සිටියේය.

Post Views: 8
Previous Post

ආර්ථික ව්‍යසනයේ පළමු විත්තිකරු වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි – මන්ත්‍රී විමලවීර

Next Post

IMF දෙවන වාරිකය දෙසැම්බර් මාසය වන විට ලැබෙන බව විශ්වාසයි – ඇමැති නිමල්

editor

editor

Next Post

IMF දෙවන වාරිකය දෙසැම්බර් මාසය වන විට ලැබෙන බව විශ්වාසයි - ඇමැති නිමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved