• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමස්ත ක්‍රිඩාවම කඩා වැටෙනවා – ඇමැති අර්ජුන්  

9 August 2018
in දේශීය

 

වත්මන් ක්‍රීඩා පරිපාලනයේ ඇති දුර්වලතා හේතුවෙන් ක්‍රිකට් පරිපාලනය පමණක් නොව සමස්ත ක්‍රීඩවම ඉදිරියේදී කඩා වැටෙනු ඇතැයි ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අස්ගිරි – මල්වතු මහනායක හිමිවරුන් බැහැ දැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තෙල් සංස්ථාවේ රැකියා ලබා දීමට විෂයභාර අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයේදී ප්‍රතික්ෂේප වු බව අමාත්‍යවරයා කියා සිටියේය.

එය එසේ වූ බව තහවුරු කළ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ක්‍රීඩාවේ උන්නතිය උදෙසා තම යුතුකම ඉෂ්ට කිරීමට කටයුතු කළ බවයි. මීට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය ආයතනවල රැකියා ලබා දීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පදනම් කර ගනිමින් සිය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

Post Views: 12
Previous Post

OPPO A3s හඳුන්වා දෙයි

Next Post

රත්නපුර නව අධිකරණ සංකිර්ණයට මුල් ගල තැබිම හෙට…..!

editor

editor

Next Post

රත්නපුර නව අධිකරණ සංකිර්ණයට මුල් ගල තැබිම හෙට.....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved