• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කමිටු රැසක මුල් පුටු විපක්ෂයට – සජිත්

15 August 2022
in දේශීය

ප්‍රධාන පෙළේ කමිටු රැසක සභාපතිධුර ගණනාවක් විපක්ෂයට සහ සමගි ජන බලවේගය ට හිමිවීමට නියමිත බවට වාර්තා වන බවත් එය ඉතා සාධනීය තත්ත්වයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (15) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡාවකදිය.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම අර්බුදයන්ට විසඳුම් සෙවීමේ අරමුණ පෙරදැරි කරගෙන නුතනවාදී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා මහජනතාව විසින් ඉල්ලා සිටිනු ලබන සමාජ පරිවර්තනය උදෙසා එකඟතාවයක් ඇතිකර ගැනීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික වැඩපිළිවෙළ ස්ථාපිත කර ඇති අතර ඊට අනුබද්ධව මෙම සාකච්ඡාව පැවැත්විණ.

ඒ අනුව,අදාළ කමිටු සියල්ල සියල්ලෙහිම පාහේ සභාපති ධූර විපක්ෂය වෙත ලබා දීමට කටයුතු ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට යෝජනා කරන බව පැවසූ විපක්ෂ නායකවරයා රට ගොඩනැගීමට සහ රටට සේවය කිරීමට ඇමැති තනතුරු අවශ්‍ය නොවන බවද කීය. ඒ වෙනුවට සාධනීය සේවයක් කිරීමට කමිටු ඉවහල් කර ගන්නා බවද පැවසීය.

 

මෙම අවස්ථාවට දේශපාලනඥයින්, ජනතාවාදී බුද්ධි මණ්ඩපය, ජාතික විද්වත් සභාව ඇතුලත්ව අධ්‍යාපනඥයින්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

 

Post Views: 27
Previous Post

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව ගමනක් නොමැත – ජනපති

Next Post

ලේකම්වරු පස්දෙනෙක් සහ තානාපතිවරයෙකුගේ පත් කිරීම සඳහා උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය

editor

editor

Next Post

ලේකම්වරු පස්දෙනෙක් සහ තානාපතිවරයෙකුගේ පත් කිරීම සඳහා උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved