• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළමු කාන්තා නාවික පැරෂුට් කණ්ඩායම සිය පාඨමාලාව සාර්ථකව නිමා කරයි

28 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නිලධාරීන් 2ක් සහ කාන්තා නාවිකයන් 3ක් මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

ඒ් අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් තිදෙනෙකු ගෙන් (03) සමන්විත නාවික හමුදා ඉතිහාසයේ පළමු කාන්තා නාවික පැරෂුට් කණ්ඩායම 2023 ජුනි මස 21 වන දින අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේදී මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කෙරිණ.

ආරක්‍ෂක සේවා නිදහස් ආර පැරෂුට් තරඟාවලිය සඳහා නාවික හමුදා කාන්තා පැරෂුට් කණ්ඩායමක් සහභාගී කරවීමේ ද අරමුණින්, මෙලෙස පළමු නාවික හමුදා කාන්තා පැරෂුට් කණ්ඩායම මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සඳහා අනුයුක්ත කෙරුණු අතර, ඒ සඳහා පැවැත්වූ විශේෂ ශාරීරික හා මානසික යෝග්‍යතා පරීක්‍ෂණයකින් සුදුසුකම් ලැබූ,ලුතිනන් ඉරේෂා මධුෂාණී හා ලුතිනන් ප්‍රසාදී නදීෂානී යන කාන්තා නිලධාරීන් දෙදෙනා (02) සහ බලකාන්තා ශාරීරික අභ්‍යාසක අයේෂා විජයරත්න, සාමාන්‍ය කාන්තා නැවි මහීෂා රණසිංහ සහ සාමාන්‍ය කාන්තා නැවි කෞෂි තිසේරා යන කාන්තා නාවිකයන් තිදෙනා (03) 2023 අප්‍රේල් මස 24 වන දින සිට ජුනි මස 21 වන දින දක්වා අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේදී පැවැත්වූ මූලික පැරෂූට් පාඨමාලාව ඉතා සාර්ථකව සම්පූර්ණ කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ පාඨමාලා අංක 52 යටතේ යුද, ගුවන්, නාවික හා පොලිස් විශේෂ කාර්යය බළකා පිරිමි සහ කාන්තා නිලධාරින් සහ සෙසු නිලයන් 43 දෙනෙකු ගෙන් සමන්විත වූ මෙම මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව තුලදී, මූලික පැරෂුට් භාවිතය සම්බන්ධ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් AN 32 ගුවන් යානයකින් අඩි 800 ත් – 1000 ත් අතර උසක ඉහළ ගුවනේ සිට අම්පාර ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පතිත කලාපය වෙත එක් රාත්‍රී පැනුම් වාරයක් සහ අවි හා උපකරණ සහිත උපක්‍රමශීලී පැරෂුට් පැනීමක් ද සමඟින් පැනුම් වාර පහක් (05) සාර්ථකව සිදුකෙරිණි.

තවද, මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව ඉතා උසස් අන්දමින් නිමකළ මෙම නාවික හමුදා පළමු කාන්තා පැරෂුට් කණ්ඩායම, 2023 ජුලි මස 02 වන දින අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේදී ආරම්භ කිරීමට නියමිත නිදහස් ආර පැරෂුට් පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරනු ලබන ප්‍රථම කාන්තා පැරෂූට් කණ්ඩායම ලෙස මහත් අභිමානයෙන් යුතුව සහභාගීවීමට නියමිතව ඇත. එමෙන්ම, එම පාඨමාලාව අවසානයේ මෙම නාවික හමුදා කාන්තා පැරෂුට් කණ්ඩායම නාවික හමුදා පැරෂුට් සංචිතයට ඇතුලත්ව ඉදිරියේදී ඒකාබද්ධ මෙහෙයුම් හා පුහුණු අභ්‍යාස වෙනුවෙන් සහ සංදර්ශන වෙනුවෙන් ඵලදායි ලෙස යෙදවීමට නාවික හමුදාව අපේක්ෂා කෙරේ.

 

 

Sri Lanka Navy’s first women para jumpers conquer the skies

 

For the first time in the history of the Sri Lanka Navy, the first group of women para jumpers, consisting 02 lady officers and 03 women sailors, successfully completed their basic parachute course at the Sri Lanka Air Force Parachute Training School, Ampara on 21st June 2023.

 

Going by an idea mooted by the Commander of the Navy, Vice Admiral Priyantha Perera, this particular group of women grabbed the opportunity to follow the first ever basic parachute course, marking a historic milestone for gender equality and women’s prowess in the Sri Lanka Navy.

 

In view of representing the Defence Services Free Fall Parachute (Skydiving) Tournament with a Sri Lanka Navy team of women para jumpers, a group of lady officers and women sailors were attached to Sri Lanka Air Force Parachute Training School, for their basic parachute course. Having qualified from a special mental and physical fitness test in this regard, the lady officers – Lieutenant Iresha Madushani and Lieutenant Prasadi Nadeeshani and women sailors – Woman Able Physical Training Instructor Ayesha Wijayarathna, Woman Ordinary Seaman Maheesha Ranasinghe and Woman Ordinary Seaman Kaushi Thisera successfully completed the basic parachute course. The course was held from 24th April to 21st June 2023 at the Sri Lanka Air Force Parachute Training School, Ampara.

 

The Basic Parachute Course No. 52 at Sri Lanka Air Force Parachute Training School was followed by 43 personnel (both men and women) from the Army, Navy, Air Force and Police Special Task Force. On successful completion of theoretical classroom sessions and ground training, they mastered essential skills such as aircraft exit procedures from An-32 of the Sri Lanka Air Force, form 800 – 1000 high in the sky to the premises of Air Force Parachute Training School, Ampara. The five successful jumps they made also included a night parachute jump and a tactical equipment jump.

 

Following successful completed their basic parachute course, this group of women para jumpers of the Sri Lanka Navy are expected take part in the Skydiving Course scheduled to commence at the Air Force Parachute Training School, Ampara on 02nd July. Highlighting the growing recognition of women’s capabilities in traditionally male-dominated fields, they will take part in joint operations, training exercises and parachute displays in due course, attached to the Parachute Pool of the Sri Lanka Navy.

Post Views: 10
Previous Post

අස්වැසුම නිසා ආණ්ඩු පක්ෂය දෙදරයිද?

Next Post

සාරි තොටිල්ලක ගෙල සිරවීමෙන් නව හැවිරිදි දරුවා මරුට

editor

editor

Next Post

සාරි තොටිල්ලක ගෙල සිරවීමෙන් නව හැවිරිදි දරුවා මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved