• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තම්මැන්නාගල පුරාණ රජමහා විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ පලමු ආලෝක පුජාව මන්ත්‍රී දුමින්දගේ  ප්‍රධානත්වයෙන්

7 July 2023
in වෙනත්

අනුරාධපුර, රඹෑව පණ්ඩුකාභයපුර තම්මැන්නාගල පුරාණ රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණය කෙරුණු චෛත්‍යරාජයාණන් වහන්සේට කොත් පළඳවා, කොත නිරාවරණය කරමින් සසුනට පූජා කිරීමෙන් අනතුරුව පැවැත්වූ පළමු චෛත්‍යය අලෝක පූජාව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ සුරතින් සිදු කෙරිණි.

විහාරයේ ඉදිකර තිබූ සත්බුදු චෛත්‍යයරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ ස්වාභාවික අනතුරක් හේතුවෙන් (අකුණු සැර වැදීමෙන්) හානියට පත් වූ අතර, කොත් වහන්සේගේ පැවති චූඩා මාණික්‍යයට එහිදී හානි සිදුව තිබිණි.

ප්‍රදේශයේ විශ්‍රාමික රණවිරුවන් එක්ව හිරු සඳු රණවිරු සුභසාධක සංගමය එක්ව චෛත්‍යය ප්‍රථිසංස්කරණය කටයුතු නිමකිරීමෙන් අනතුරුව නව චූඩාමාණික්‍යයක් පැළඳවීමට අවශ්‍යව ඇති බවට විහාරාධිපති හිමියන් ඇතුළු දායක සභාව දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඒ මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් අභාවප්‍රාප්ත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ දස වැනි ගුණානුස්මරණ පිංකම් මාලාවට සමගාමීව මෙම චූඩාමාණික්‍ය පූජා කෙරිණි.

 

 

තිසර සමල් සෝමරත්න අනුරාධපුර දිස්ත්‍රික්කය

Post Views: 39
Previous Post

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව වී ප්‍රභේද 04ක් හඳුන්වා දෙයි

Next Post

මහා සංඝරත්නයට හා ආර්ථික අපහසුතා ඇති අයට සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රතිකාර කරන ජීවකයාණෝ

editor

editor

Next Post

මහා සංඝරත්නයට හා ආර්ථික අපහසුතා ඇති අයට සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රතිකාර කරන ජීවකයාණෝ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved