• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමස්ත දිවයින තුල මත්ද්‍රව්‍ය නැති කිරීම රජයේ අරමුණයි

8 October 2020
in දේශීය

සමස්ත දිවයින තුලම මත්ද්‍රව්‍ය නැති කිරීම රජයේ අරමුණ බව මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම රජයේ අරමුණ බව අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

 දැනට හඳුනාගෙන ඇති නීතිවිරෝධි මත්‍ද්‍රව්‍ය ගණයට අයත් මත්ද්‍රව්‍ය වර්ග හා ඒවා මෙරටට පැමිණෙන රටවල් ඇතුලත් නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේද යන ප්‍රශ්ණය හේෂා විතානගේ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී අසන ලදි.

එයට පිළිතුරු ලබා දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ හොරොයින් ගෙන එන රටවල් වන්නේ ඉරානය, පාකිස්ථානය සහ ඉන්දියාවන්ද, කොකෝන් බ්‍රසිලයෙන් කේරළ ගංජා ඉන්දියාවෙන් ද, කෘත්‍රිම මත්ද්‍රව්‍ය මැලෙසියාව සහ ඉන්දියාව පැමිණෙන බවයි.

 

Post Views: 9
Previous Post

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා යොදා ගැනේ

Next Post

සිසු හෙද පුහුණුව සම්මුඛ පරීක්ෂණය තාවකාලිව අත්හිටුවයි

editor

editor

Next Post

සිසු හෙද පුහුණුව සම්මුඛ පරීක්ෂණය තාවකාලිව අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved