• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව පන්සල්වල පවා විදුලිය විසන්ධි කර හාමුදුරුවන්ට අපහාස පවා කරනවා – විපක්ෂ නායක සජිත්

18 February 2024
in දේශීය, පුවත්
ආණ්ඩුව පන්සල්වල පවා විදුලිය විසන්ධි කර හාමුදුරුවන්ට අපහාස පවා කරනවා – විපක්ෂ නායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට ප්‍රමුඛතාව ලබා දෙමින් සෙසු ආගම්වලටත් සුදුසු ස්ථානයක් ලබා දිය යුතු බව සදහන් වුවත් මිහින්තලා පුදබිමේ පවා විදුලිය විසන්ධි කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස‍යි. ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවැති භික්ෂු උපදේශක සභාව අමතමිනි.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිදු කරනු ලබන ශාසනික සේවා ඇතුළු අනෙකුත් සේවා පවා කුමන්ත්‍රණ කාරීව පරාජය කරන්නට රාජ්‍යතාන්ත්‍රය කටයුතු කරන බව හෙතෙම පැවසිය.

දහම් අධ්‍යාපනය පිරිවෙන් අධයාපනය ප්‍රවර්ධනය කරමින් මෙම ආයතන බුද්ධිමතූන්ගේ කේන්ද්‍රස්ථාන බවට පත් කරන බවත් සසුනට අරුණ වැඩසටහන හරහා පවා විශාල වැඩ කොටසක් ඉටු කළත් ඒ වැඩසටහන් සදහාද විවිධ අසත්‍ය මඩ ප්‍රහාර දියත් කළ බවත් ඒ කිසිවකට නොසැලුනා සේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න සමගි ජන බලවේග රජයක් තුළ පවා කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

දහම් පාසල් තරග පවත්වා සහතිකවත් දෙන්න බැරි වුන මේ රජය මිහින්තලයේ විදුලිය විසන්ධි කර මහනායක හිමියන්ට පවා බැන වදින බවත් මේ ක්‍රමය වෙනස් කර ප්‍රායෝගික බෞද්ධයෝ බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Post Views: 10,444
Previous Post

රට බංකොලොත්භාවයට ජවිපේ වගකිවයුතුයි – මන්ත්‍රී වජිර

Next Post

ජනාධිපතිවරණයට වංගු දැම්මොත් පාරට බැහැලා පාලකයින් පන්නා දමනවා – ජවිපේ ලේකම් ටිල්වින්

editor ttvnews

editor ttvnews

Next Post
ජනාධිපතිවරණයට වංගු දැම්මොත් පාරට බැහැලා පාලකයින් පන්නා දමනවා – ජවිපේ ලේකම් ටිල්වින්

ජනාධිපතිවරණයට වංගු දැම්මොත් පාරට බැහැලා පාලකයින් පන්නා දමනවා - ජවිපේ ලේකම් ටිල්වින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි වර්ජනය අඛණ්ඩ වර්ජනයක්  දක්වා තීව්‍ර වීමේ අවදානමක්

විදුලි වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා තීව්‍ර වීමේ අවදානමක්

10 March 2026
ලෙබනනයට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය  සංඛ්‍යාව 486 දක්වා ඉහළට

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 486 දක්වා ඉහළට

10 March 2026
මහරගම ඉදිවන නව මහල් නිවාස සංකීර්ණයේ  වැඩකටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ  නිරීක්ෂණයට

මහරගම ඉදිවන නව මහල් නිවාස සංකීර්ණයේ වැඩකටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ නිරීක්ෂණයට

10 March 2026
රජයේ ක්‍රියාකලාපයට එරෙහිව  රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන්  රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි වර්ජනය අඛණ්ඩ වර්ජනයක්  දක්වා තීව්‍ර වීමේ අවදානමක්

විදුලි වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා තීව්‍ර වීමේ අවදානමක්

10 March 2026
ලෙබනනයට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය  සංඛ්‍යාව 486 දක්වා ඉහළට

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 486 දක්වා ඉහළට

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved