• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මගේ නමට ආණ්ඩුව බයයි – මහින්ද කියයි

2 August 2018
in දේශීය

ගාල්ල ක්‍රිඩාංගණයට තමන්ගේ නම යෙදීම සම්බන්ධයෙන් යම් ගැටළුවක් මතු වු බවත් ආණ්ඩුව තමන්ගේ නමට පවා බය බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී අද (2) පැවැත්වූ ‘‘ජනබල සේනා‘‘ මහජන රැළියට සහභාගි වෙමින්.

එහිදී රාජපක්ෂ මහතා කියා සිටියේ රජය විකුණා දමන දේවල් මිලදී නොගන්නා ලෙස තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරන බවයි.

මේ රටෙහි අනාගත පරපුරට තිබෙන භූමිය විදේශිකයන්ට විකුණා දැමීමට සූදානම් වන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව ඒකාධිපතීත්වයකට ගමන් කරමින් සිටින බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Post Views: 6
Previous Post

කළු පෙට්ටිය සොයා ගැනේ

Next Post

විදුලි පුටුව, විදේශිය විනිශ්චකරුවන් නැවැත්තුවේ අපියි

editor

editor

Next Post

විදුලි පුටුව, විදේශිය විනිශ්චකරුවන් නැවැත්තුවේ අපියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved