• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපේ රට ඇමෙරිකාවට සහ ඉන්දියාවට ගිල ගැනීමට ඉඩ දී ආණ්ඩුව බලා සිටිනවා – මන්ත්‍රී මුසම්මිල්

26 June 2022
in දේශීය

වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව හිඟමනට ඇදවට්ටා රටේ ජාතික සම්පත් විකුණා දැමීමට සැරසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (26) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදිය.

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ පැමිණි අවසන් තෙල් නැව බෙදාහැරීමෙන් අනතුරුව කළ යුත්තේ කුමක්දැයි කියා නිශ්චිත සැලැස්මක් තිබුණානම් අද ‘සතියකට තෙල් නැව් එන්නේ නැහැ’ යනුවෙන් බලශක්ති අමාත්‍යවරයා නොපවසනු ඇතැයි ද පෙන්වා දුන් ඒ මහතා තෙල් නොමැතිවීමෙන් මුළුමහත් සමාජයම අකර්මණ්‍ය වන බව මේ අයට නොතේරෙනවා නොවන බවද සඳහන් කළේය.

මහා චක්‍රවර්ති රජ කෙනකු මෙන් අගමැති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ මහතා අද විස්තර විචාරකයකුගේ තත්ත්වයට පත් වීම කනගාටුවට කරුණක් බව ද මුසම්මිල් මහතා පැවසීය.

ඩොලර් බිලියන ගණන් තමන් අගමැති ධූරයට පත් වූ පසු ලැබෙන බවට ඉඟි පළ කළ අග්‍රාමාත්‍යවරයා අඩුම තරමින් මේ තීරණාත්මක අවස්ථාවේ ඩොලර් මිලියන කිහිපයක් හෝ සපයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

 

Post Views: 10
Previous Post

ඉන්ධන නොමැති නිසා බස්නාහිර සහ නගර ආශ්‍රීත පාසල් නොපැවැත්වේ – අධ්‍යාපන අමාත්‍යංශය

Next Post

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට මාස 6කින් විසඳුම් – විපක්ෂනායක

editor

editor

Next Post

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට මාස 6කින් විසඳුම් - විපක්ෂනායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved