• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදේශ රැකියා සඳහා සම්බන්ධ කරන IGRS වැඩසටහන ග්ලෝකල් ෆෙයාර් ජනගත කෙරේ

19 July 2023
in දේශීය

විදේශ රැකියා සදහා පිටත්වීටම අපේක්ෂිත ශ්‍රමිකයින්ගේ සුදුසුකම්, රැකියා අවස්ථාවන් එකිනෙකට සම්බන්ධ කරනු ලබන අන්තර්ජාලය පදනම් කරගත් වැඩසටහනක් (IGRS) ජනගත කෙරේ.

ඒ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ සංක්‍රමණය පිළිබද ජාත්‍යන්තර ආයතනයේ ආසියානු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ Sarah Lou Arriola අතින් එම වැඩසටහන යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී පැවති ග්ලෝකල් ෆෙයාර් 2023 දී එය එළි දක්වනු ලැබීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ සංක්‍රමණය පිළිබද ජාත්‍යන්තර ආයතනය එක්ව අන්තර්ජාලය පදනම් කරගත් මෙ වැඩසටහන සකස් කර තිබේ.

මෙම වැඩසටහන අනුව විදේශ රැකියා සදහා පිටත්ව යාමට අපේක්ෂිත ශ්‍රමිකියන්ගේ සුදුසුකම් සහ විදේශ රැකියා අවස්ථාවන් සදහා අවශ්‍ය කරනු ලබන සුදුසුකම් සමපාත කිරීමට කටයුතු කරනු ලබන අතර, රැකියාවක් සදහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර නොමැති රැකියා අපේක්ෂිතයින් වෘත්තීය පුහුණු ආයතනවලට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද නියමිතය.

ලෝකයේ වැඩිම ශ්‍රමික ඉල්ලුමක් සහිත ක්ෂේත්‍ර විස්සක් මූලික අදියරේදී මේ යටතට ඇතුළත් කරනු ලැබ ඇත. ඒ අතරම පළමු අදියරේදී විදේශ රැකියා අපේක්ෂිත රාජ්‍ය අංශයේ සේවකයින්ට රැකියාවක් සදහා අවශ්‍ය කරනු ලබන සුදුසුකම් සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීමට නියමිතය.

මෙම වැඩසටහන ජනගත කිරීමේ අවස්ථාවට සංක්‍රමණය පිළිබද ජාත්‍යන්තර ආයතනයේ මෙරට ප්‍රධානී සරත් දාස් මහතාද එක්ව සිටියේය.

Post Views: 13
Previous Post

නව ජල ගාස්තු සූත්‍රයක් සහ ප්‍රතිපත්තියක් නුදුරේදීම හඳුන්වා දෙනවා – ජන ඇමැති ජීවන්

Next Post

INSEE Cement සහ ආරක්ෂක අමාත්‍යාංශය එක් වී රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහනදායී මිලට සිමෙන්ති පිරිනමයි

editor

editor

Next Post

INSEE Cement සහ ආරක්ෂක අමාත්‍යාංශය එක් වී රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහනදායී මිලට සිමෙන්ති පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved