27 April 2024
#දේශීය

වාණිජ බැංකුවල පොලි අනුපාතය අඩු වෙයි – මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

මහ බැංකුවේ පොළී අනුපාත අඩු කිරීමත් සමග මෙරට වාණිජ බැංකුවල ණය පොලී අනුපාතිකය සියයට 2.5 කින් අඩුවන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මහ බැංකුව විසින් ඊයේ සිට පොලී අනුපාත අඩු කිරීමේ වාසිය වාණිජ බැංකු හරහා පාරිභෝගිකයන් වෙත ඉදිරියේදී ලැබෙනු ඇති බවට හෙකෙම පැවසිය. 

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සියයට 2.5 කින් ඉදිරියේ දී වාණිජ බැංකුවල ණය පොලී අනුපාතිකය අඩු වනු ඇති බවයි, ඒ සඳහා අදාල නියාමනය මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන බවද  සඳහන් කළේය

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *