• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නුවර අවධානම් සහිත ගොඩනැගිල්ලේ විමර්ශන වාර්තාව පළාත් ආණ්ඩුකාරවරයාට බාර දෙයි

12 October 2020
in දේශීය

මහනුවර ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් තිදෙනෙකුට මරු කැඳවු සිද්ධිය සම්බන්ධ විමර්ශන කමිටු වාර්තාව මහනුවර පළාත් ආණ්ඩුකාරවරයා වෙත භාර දීම අද (12) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.

මහනුවර නගර සීමාව තුල අවධානම් තත්වයේ පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා විසින් පත්කරන ලද කමිටු‍ව මගින් සති 3ක විමර්ශන කාලයකින් අනතුරුව එම කමිටුටව් විමර්ශන වාර්තාව ඉදිරිපත් කර තිබේ.

මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු ඩබ්.එම්.ඒ. වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන් මහතා ඇතුළු සමාජිකයන් 25 දෙනෙකුගෙත් සමන්විත වු මෙම ස්වාධීන කමිටුව මගින් මහනුවර නගරයේ තෝරාගත් ගොඩනැගිලි 20ක් පදනම් කරගනිමින් මෙම පරීක්ෂණය දියත් කර තිබු අතර, එහිදී අවධානම් මෙන්ම දැඩි අවධානම් මට්ටමේ පවතින ගොඩනැගිලි කමිටුව විසින් හදුනාගෙන ඇත.

වාස්තු විද්‍යාව, ගොඩනැගිලි රෙගුලාසි,භූ විද්‍යාව,භූ තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව,ජල හා අප ජල කළමනාකාරණය යන ක්ෂේත්‍ර පදනම් කරගනිමින් අදාල විමර්ශන කටයුතු ක්‍රියාවට නැංවීමට තම කමිටුව කටයුතු කළ බවත් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන සහ පාසල් සිසුන් වෙත අවධානමක් වන පරිදි ඉදිකරඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් මෙහිදි වැඩි අවධානයක් යොමු කළ බවත් අවධානම් ගොඩනැගිලි පිළිබදව කටයුතු කළ යුතු ආකාරයන් පිළිබදව නිර්දේශයන්ද ඇතුලත් කර මෙම වාර්තාව සකසා ඇති බවත් මෙහිදී මහාචාර්ය එස්.බී.එස්.අබේකොන් මහතා සදහන් කර සිටියේය.

සුරක්ෂිත පරිසරයක් ජනතාවට තහවුරු කිරීම සදහා අදාල වාර්තාව අධ්‍යනයෙන් පසු කඩිනම් පියවර ගනු ලබන ‍බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේය

Post Views: 7
Previous Post

කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවා සියලු ප්‍රාදේශිය කාර්යාල හරහා

Next Post

නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කෙරේ

editor

editor

Next Post

නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved