• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුඩා වැවේ වැව් තාවුල ගොඩ කරලා. . ගම්මුන්ට වැවත් අහිමි වෙන ලකුණු

19 July 2022
in දේශීය

මැදවච්චිය, කුඩා වැවේ වැව් තාවුලට මැදවච්චිය සති පොලෙන් අබලන්ව ඉවත් කළ කොක්ක්‍රීට් බැමි බැහැර කිරීම හේතුවෙන් වැව ගොඩ වීමේ අවධානමට ලක්ව ඇති බව ගම්වාසීහු පවසති.

ඒ අනුව ඉඩම් ගොඩ කරන්නන්ගේ ග්‍රහණයට ද මෙම වැව් තාවුල ඉදිරියෙදී පත් විය හැකි බවත් මේ තුළින් වැවට එක් රැස් වන වැසි ජලය අඩු වන බවත් ඔවුහු පෙන්වා දෙති.

මෙම කුඩා වැව මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ අංක 66 තුලානේ පිහිටා ඇත. අක්කර 25 ට ආසන්න ප්‍රමාණයකට උරුමකම් කියන කුඩා වැව මගින් පවුල් 300 ට ආසන්න පිරිසක් හා කුඹුරු අක්කර 30 කට ආසන්න ප්‍රමාණයක් පෝෂණය වේ. මෙහි ධීවර කර්මාණ්තයේද යෙදෙන පිරිස බහුලය.

මෙම වැව් තාවුලේ මීට සති කිහිපයක සිට මැදවච්චිය සති පොලෙන් බැහැර කරන ලද අබලි කොන්ක්‍රීට් බැමි දමා වැව් තාවුල ගොඩ කර ඇති අයුරු එහි ගිය අපට ද දක්නට ලැබුණි. ඇස් කන් නැති ,හිත් පිත් නැති බලධාරින් විසින් සිදු කරන මෙවැනි අක්‍රමිකතා හේතුවෙන් මතු පරපුර වෙනුවෙන් ස්වබාදහම මෙන්ම මුතුන් මිත්තන් උරුමකර දුන් සම්පත් අමු අමුවේ විනාශ වී යාම වලක්වා දෙන ලෙස මැදවච්චිය බලධාරින්ගෙන් ගම්වාසීහු ඉල්ලා සිටිති.

ඒ පිළිබඳ මැදවච්චිය ප්‍රාදේශිය සභාපති එච්.ඒ.කේ.සී මැන්ඩිස් මහතාගෙන් අපි විමසීමක් කලෙමු.

මෙම ස්ථානයේ වලක් පිහිටා තිබුණා පස් කපලා තිබුණු. ඒ තැනටයි මේ කොන්ක්‍රීට් බැම් දාලා තියෙන්නේ. මේක පුද්ගලික ඉඩමක කොටසක්. නමුත් මම ඒ පිළිබඳ හොයලා බලන්නම්. සභාවේ ඩෝසරය යොදවලා ගොඩ වෙලා තිබෙනවානම් එය ඉවත් කරන්න කටයුතු කරන්නම්. අක්‍රමිකතා සිදු වෙන්න මගේ බල ප්‍රදේශයේ මම ඉඩ දෙන්නේ නෑ.

 

මැදවච්චිය-ගයාන්

Post Views: 6
Previous Post

නව ජනපති සඳහා නාමයෝජනා ඉදිරිපත් කරයි

Next Post

පෙරේරා ඇන්ඩ් සන්ස් සිය අභිමානවත් 120 වැනි සංවත්සරය සමරයි

editor

editor

Next Post

පෙරේරා ඇන්ඩ් සන්ස් සිය අභිමානවත් 120 වැනි සංවත්සරය සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved