• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාතාලය මර්ධනයට නීතිය තද වෙන්න ඕන

25 June 2018
in ක්‍රීඩා

ඉහළ යන පාතාල ක්‍රියාකාරකම් මර්දනය කළ යුතු බවත් ඒ සදහා නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ළමුන් ඒ සදහා සාර්ථකව මුහුණදීමට සදහා අවශ්‍ය දැනුවත් කිරීම සදහා පැවති සම්මන්ත්‍රණයක සමාරම්භක අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේදීමේ දිනවල වාර්තාවන පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සදහන් කළේය.

මෙම සම්මන්ත්‍රණය ගාල්ල, දෙවට උස්වතුන් හසනා විද්‍යාලයේදී පසුගිය 24 වනදා පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේ “ මේ පාතාල සිද්ධීන් ඉස්මතු වීම මේ දිනවල බහුලව සිද්ධ වෙනවා. ඒක අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. මේක අනිවාර්යෙන්ම මර්දනය කළ යුතුයි. ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉතා කඩිනමින් සිදුකළ යුතුයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. අපි කතාවට කියනවා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න ඕනි කියලා. ඒ වගේ දැඩි දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනි. දැන් ඝාතන කරන අය අත්අඩංගුවට ගෙන මාස 6න් ඇප ලැබිලා එළියට ඇවිත් ආයෙත් ඝාතන කරනවා. ජීවිතාන්තය දක්වා හිරදඩුවම් ලබපු අය ඇතුලේ ඉදන් පාතාල කණ්ඩායම් මෙහෙයවනවා. ඇතුලේ දුරකතන පාවිච්චි කරනවා. ඇතුලේ මත් වෙළදාම් කරනවා. අද හිරේ යන එක හොදයි සමහරුන්ට ඇතුලේ ඉදන් මොකක්හරි ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. අද බන්ධනාගාරයේ ඇතුලේ තියෙන තත්ත්වේ ඒක. මේවා පිරිසිදු කරලා අපි නීතියක් ඇති රටක් බවට මේ රට පත්කරන්න ඕනි. “ යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 3
Previous Post

වැඩි මුදලක් වෙන් කර තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයටයි

Next Post

ජනාධිපතිවරණයට මාස 2 ක් ඇති

editor

editor

Next Post

ජනාධිපතිවරණයට මාස 2 ක් ඇති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved