• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව ක්‍රියාත්මක විය යුතුයි – රාජ්‍ය ඇමැති ශෙහාන් කියයි

26 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැංවීම සඳහා දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව සහ වඩාත් තිරසාර ලෙස ක්‍රියාත්මක විය යුතුයි බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා(24) මෙරට තුන්වන “සෞභාග්‍යා” සතිය ආරම්භ කරමින් අනුරාධපුර දිස්ත්‍රිකයේ රාජාංගනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අංක 455 තුලානේ වෙහෙරගල අත්කඩදාසි ගම්මානය ආරම්භ කරමිනි.

“සෞභාග්‍යා” වැඩ සටහන් මාලාව යටතේ මේ වනවිට දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 560 ක් ආරම්භ කර ඇති අතර එහි සියලු කාර්යයන් 2021 වර්ෂයේ දෙසැම්බර් වන විට අවසන් කිරීමට සමෘද්ධි අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මේ වන විට මෙම ගම්මාන සඳහා ජනතාව ප්‍රියත්වයක් දක්වන බවද අපට වාර්ථා විය. ඒ අනුව “සෞභාග්‍යා” වැඩ සටහන් මාලාවේ තුන්වන අධියර ලෙස අනුරාධපුර දිස්ත්‍රිකයේ පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිටි මුරුංගා ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයක්ද , තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කරපිංචා සහ නයි මිරිස් වගා ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයක් සහ පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පුබ්බෝගම, ගම්මානයේ තිදරු පියෙක්ටත්, සිව් දරු මවකටත් නිවාස සිහිනය සැබෑ කර දීමට සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කටයුතු කළා.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ,“ මේ අපි පසු කරගෙන යන්නේ බොහොම අසීරු කාල සීමාවක්. නමුත් අපි ඒ අසීරුව පෙරමුණට දාලා ග්‍රාමීය සංවර්ධනය නාගරික සංවර්ධනය රටක සංවර්ධනය පස්සට දාන්නේ නෑ. මොකද මේ රටේ බහුතරයක් වටිනා මනාපයක් දීලා ආණ්ඩුවක් පත් කළේ මේ රටේ සංවර්ධනය දකින්න. අද වන විට අපි හැකි උපරිමය එය සිදු කරමින් සිටිනවා. මේ රටේ මෙතෙක් ඉතිහාසයේ ආරම්භ වුණ වටිනාම ව්‍යාපෘතිය “සෞභාග්‍යා” ව්‍යාපෘතියයි. අද වන විට ඒ වටා ග්‍රාමීය ජනයා එක් වන්නේ දැඩි උනන්දුවකින්. ඒ නිසා අපිට මේ වසරේ සැලසුම් කළ ප්‍රමාණයටත් එහා නිෂ්පාදන ගම්මාන බිහි කරන්න සිදු වුණා. අන්න ඒ නිසයි අපි අද ආඩම්බරයෙන් කියන්නේ දිවයින පුරා මේ වර්ෂය අවසානයේදී නිෂ්පාදන ගම්මාන 560 ක් ආරම්භ කර අවසන් වෙනවා කියලා. එහි ආදායමෙන් ජාතික ආර්ථිකයටත් රුපියල් මිලියන 2,000 ක් මේ වර්ෂයේ ලබා දී ලබන වර්ෂය වන විට එය රුපියල් මිලියන 18,000 ක් දක්වා වර්ධනය කරන්නයි අපි සැලසුම් කර තිබෙන්නේ. මෙය අසීරු කාර්යයක් නොවේ. අපි මේ තෝරාගන්න පිරිස වඩාත් ක්‍රියාකාරී මෙන්ම කාර්යක්ෂම විය යුතුයි. මේ එක් ප්‍රථිලාභියෙකු සඳහා අපි රුපියල් 50,000 ක් ලක්ෂයක් වැනි මුදලක් වෙන් කරනවා. එහි වඩා ගුණාත්මක ප්‍රතිපලයක් මා විෂය භාර අමාත්‍ය වරයා ලෙස බලා පොරොත්තු වෙනවා. “සෞභාග්‍යා” තුන්වන සතියේ අපේක්ෂිත ඉලක්ක සපුරමින් අපි කඩිනමින් “සෞභාග්‍යා” හතරවන සතියත් ආරම්භ කරනවා.යැයි අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසිය. 

මෙම අවස්ථාව සදහා , සමෘද්ධි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සී. ඩී කලුආරච්චි , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර , දිස්ත්‍රික් ක්‍රම සම්පාදන සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද , දිස්ත්‍රික් සමුර්දි අධ්‍යක්ෂක ඩබ්ලිව් .ඒ වසන්ත , මහත්ම මහතුන් සහභාගි වූහ.

සටහන – සජිත් ගයාන් උබේපාල

Post Views: 11
Previous Post

නව නිපැයුම්කරුවන්ගේ ප්‍රාග්ධන ගැටළුවට ඇමැති විමල්ගෙන් පිළියම්

Next Post

තහවුරු නොකළ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක්

editor

editor

Next Post

තහවුරු නොකළ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ  සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

9 March 2026
මැදපෙරදිග යුද ගැටුම්  මහජන සෞඛ්‍යයට  බරපතල තර්ජනයක්

මැදපෙරදිග යුද ගැටුම් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved