• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ ප්‍රශ්ණ ඇති වීමට ප්‍රධාන හේතුව දේශපාලනඥයින් තනිමතයට වැඩ කිරීමයි – මන්ත්‍රී රවුෆ් හකීම්

29 February 2024
in දේශීය, පුවත්
රටේ ප්‍රශ්ණ ඇති වීමට ප්‍රධාන හේතුව දේශපාලනඥයින් තනිමතයට වැඩ කිරීමයි – මන්ත්‍රී රවුෆ් හකීම්

රටේ ප්‍රශ්ණ ඇති විමට ප්‍රධාන හේතුව දේශපාලනඥයින්ගේ තනි මතයට වැඩ කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ලංකා ගුරු සංගමයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි. එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ ජාතින් වශයෙන් පාසල් පද්ධතිය පවත්වාගෙන යාම තුළින් ප්‍රශ්ණ මතුවන අතර එය ජනතා විමුක්ති පෙරමුණ හොඳින් වටහා ගෙන ඇති බවයි.

පාසල් දරුවන් ඇතුළත් කිරීමේදී සංහිඳියාවෙන් සහයෝගයෙන් කල යුතු බව හෙතෙම පැවසිය.

 

 

Post Views: 3,575
Previous Post

අපි සන්ධානය හදලා තියෙන්නේ ජනතාව එක්කයි – ටිල්වින් සිල්වා

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ළංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කරනවා – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ළංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කරනවා – ජනපති

ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ළංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved