27 April 2024
#දේශීය #පුවත්

අපි සන්ධානය හදලා තියෙන්නේ ජනතාව එක්කයි – ටිල්වින් සිල්වා

ජාතික ජන බලවේගයේ සන්ධානය සකස් කර ඇත්තේ ප්‍රතික්ෂේප වු පක්ෂ සමඟ නොවන ජනතාව සමඟ බව ටිල්වින් සිල්වා මහතා පවසයි. ඒ මහතා අද(29) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් තීන්දුවක් ගන්න ජනතාව තීරණය කල යුතු බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *