• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාවට ලබා දෙන මුල්‍යාධාර උපරීම සාධාරණත්වයෙන් ලබා දෙනවා – ඇමැති කෙහෙලිය

5 June 2021
in දේශීය

කොවිඩ් ව්‍යසනය පවතින අවස්ථාවේදී ජනතාවට ලබා දෙන මුල්‍යාධාර උපරීම සාධාරණත්වයෙන් ලබා දීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්කවැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කොවිඩ් ව්‍යසනය පාලනයට මෙන්ම ඒ ආශ්‍රිත ජනතා සුභ සාධන ක්‍රියාවලිය උදෙසා රජය රුපියල් බිලියන දෙසිය අසු හයක මුදලක් වැය කර ඇති බවයි.

ඒ අනුව පවුලකට රුපියල් පන්දහසේ මුල්‍යාධාර ලබා දීම සඳහා රුපියල් බිලියන අසුවක්ද, අලුත් අවුරුදු සමයේදී තවත් රුපියල් බිලියන පහලොවක් සහ වර්තමානයේදී රුපියල් බිලියන තිස්පහක් වශයෙන් ජනතා සුභසාධන ක්‍රියාවලිය උදෙසා මුදල් වැය කර ඇති බව හෙතෙම පැවසිය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජිවන් තොන්ඩමන්, මන්ත්‍රී රෝහණ දිසානායක, ප්‍රමිත තෙන්නකොන් වැනි අය සහභාගි විය.

Post Views: 6
Previous Post

මානව සෞඛ්‍ය සුරැකීමට රජයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි- ජනපති

Next Post

එන්නත්කරණ ඉතා සාර්ථකව සිදු කෙරෙනවා – රාජ්‍ය ඇමැති ලාන්සා

editor

editor

Next Post

එන්නත්කරණ ඉතා සාර්ථකව සිදු කෙරෙනවා - රාජ්‍ය ඇමැති ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved