• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අධිකරණ ඇමති රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කරයි

20 September 2020
in දේශීය

රස පරීක්ෂක වාර්තා ලබාදීමේදී අවශ්‍ය මානව හා භෞතික සම්පත් තවදුරටත් ලබාදීම කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු අංශ නිරීක්ෂණය කළ අමාත්‍යවරයා රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර ඒ පිළිබදව පවතින ගැටළු පිළිබදව අවධානය යොමු කළේය.

පරීක්ෂක වාර්තා ලබාදීමේදී අවශ්‍ය මානව හා භෞතික සම්පත් තවදුරටත් ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ඇතුළු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාව සදහා එක් විය.

Post Views: 19
Previous Post

පුත්තලම දිස්ත්‍රිකයේ සංවර්ධන ව්‍යාපෘති ජනපතිගේ නිරීක්ෂණයට

Next Post

මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලට සිර වී තිදෙනෙකු ජිවිතක්ෂයට

editor

editor

Next Post

මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලට සිර වී තිදෙනෙකු ජිවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved