27 April 2024
#දේශීය

මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලට සිර වී තිදෙනෙකු ජිවිතක්ෂයට

මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටි පස්මහල් හෝටලයක් යාබද නිවසක් මතට අද (20) කඩාවැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම අනතුරින් මාස එකහමාරක් පමණ වයසැති බිළිඳෙකු හා ඔවුන්ගේ දෙමාපියන් දෙදෙනාද මිය ගියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *