• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව ව්‍යවස්ථාවක් ගෙන එන බව අධිකරණ ඇමැති කියයි

29 August 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ‍ගෙන එන බවත් පසුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) මල්වතු පාර්ශ්වයේ අති පුජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ අති පුජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානායක ස්වාමීන් වහන්සේ සහ ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පුජ්‍ය මහානායක නාපාන පේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක නව රජයේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අධිකරණ පද්ධතිය තුළ සිදු කිරීමට නියමිත සංශෝධන හා වෙනස්කම් පිළිබදව උන් වහන්සේලා දැනුවත් කරමින් උන් වහන්සේලාගේ උපදෙස් ලබා ගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මත උවදුරෙන් දුෂණයෙන් තොර රටක් බිහි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

මහා සංඝරත්නය සම්බන්ධයෙන් පවතින නඩු විසදීම සදහා වෙනම අධිකරණයක් පිහිටුවීම පිළිබදව නායක ස්වාමීන් වහන්සේලා අදහස් පළ කල බවත් ඒ පිළිබදව සාකච්ඡා කරන බවත් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සදහා කටයුතු කරන්නේ ද යනුවෙන් මාධ්‍ය වේදියෙකු යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ඒ පිළිබදව අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා වී නොමැති බවයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සිදු වන්නේ සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසුව බවද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

ඒ සදහා අභියෝග රාශියක් බවතින බවත් ඒ සියල්ල ජය ගෙන ඉදිරියට යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Post Views: 5
Previous Post

ඇමැතිකමට වඩා මට භුමිය වටිනවා – සී.බී රත්නායක

Next Post

පරිසරයට හානි නොවන සේ ජනතා අවශ්‍ය ඉටුකරන බව ජනපති ලංකාගමදී කියයි

editor

editor

Next Post

පරිසරයට හානි නොවන සේ ජනතා අවශ්‍ය ඉටුකරන බව ජනපති ලංකාගමදී කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජර්මනියේ මාර්බර්ග් විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද නවතම අධ්‍යයනය

ජර්මනියේ මාර්බර්ග් විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද නවතම අධ්‍යයනය

23 April 2026
මැලේසියාවේ දූෂණ මර්ධන ඒකකයේ  මීළඟ ප්‍රධානියා  රජු විසින් තෝරා ගනු ලබයි

මැලේසියාවේ දූෂණ මර්ධන ඒකකයේ මීළඟ ප්‍රධානියා රජු විසින් තෝරා ගනු ලබයි

23 April 2026
LSEG ආයතනයේ  පළමු කාර්තුවේ ආදායම අපේක්ෂිත  මට්ටම ඉක්මවා යයි

LSEG ආයතනයේ පළමු කාර්තුවේ ආදායම අපේක්ෂිත මට්ටම ඉක්මවා යයි

23 April 2026
ainsbury’s සමාගමෙන් ද  අනතුරු ඇඟවීමක්

ainsbury’s සමාගමෙන් ද අනතුරු ඇඟවීමක්

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ainsbury’s සමාගමෙන් ද  අනතුරු ඇඟවීමක්

ainsbury’s සමාගමෙන් ද අනතුරු ඇඟවීමක්

23 April 2026
ඉරාන යුද වාතාවරණය  හමුවේ යුරෝපීය සැපයුම් අංශයේ  ලාභාංශ ඉහළට

ඉරාන යුද වාතාවරණය හමුවේ යුරෝපීය සැපයුම් අංශයේ ලාභාංශ ඉහළට

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved