• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍යවරයා ආපදාවට පත් ප්‍රදේශ නිරීක්‍ෂණය කරයි

9 October 2023
in දේශීය

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ප්‍රදේශවල නිරීක්‍ෂණ චාරිකාවක ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ ( 08) දින නිරත විය.

ආපදා හේතුවෙන් අවතැන් වී සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජය මේවන විටත් පියවර ගෙන ඇති අතර, ඔවුන්ට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු සහන සේවා කණ්ඩායම් විශාල පිරිසක් එම ප්‍රදේශ වලට කැඳවා ඇත.

ආපදාවට ලක්ව සිටින ජනතාවට ආහාර සැපයීම සඳහා මාලිම්බඩ හා මාතර ප්‍රදේශ වල ශ්‍රි ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යන ආහාර පිසින ස්ථාන වෙත ගිය අමාත්‍යවරයා පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකල අතර, එම ස්ථානවල දිවා රෑ නොබලා කැපවී වැඩ කරන භට පිරිස් දිරිමත් කර ප්‍රශංසාවට ලක් කරන ලදි. ආපදාවට පත් ජනතාවට පිසු ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා මේ වන විට ත්‍රිවිධ හමුදාවේ භට පිරිස් විසින් සැපයීමට ක්‍රියාමර්ග ගෙන ඇත.

ආපදාවට පත් ප්‍රදේශ වලත්, යුද හමුදාව විසින් අත්තුඩාවේ ගංවතුර අවම කරගැනීම සඳහා වැලි කොට්ට අධාරයෙන් ඉදිකර ඇති වේල්ල නිරීක්‍ෂණය කිරීමටත් ද එක් වන ලදි. මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා පාර්ලිමේන්තුවේ කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා, දිස්ත්‍රික් ලේකම් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍යය ආයතන වල බලධාරීන් පිරිසක් හා 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.ඒන් රණසිංහ ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ යුද හමුදා හා නාවික හමුදා, ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

Post Views: 26
Previous Post

නැගෙනහිර පළාත ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට දස වසරක සැලැස්මක් – ජනපති

Next Post

අපට අවශ්‍ය දැනුවත්ව, සැලසුම් සහගතව සමාජය පරිවර්තනය කරන තරුණ පරම්පරාවක් – මන්ත්‍රී අනුර දිසානායක

editor

editor

Next Post

අපට අවශ්‍ය දැනුවත්ව, සැලසුම් සහගතව සමාජය පරිවර්තනය කරන තරුණ පරම්පරාවක් - මන්ත්‍රී අනුර දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved