• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආසියානු දැල් පන්දු ශුරතාවලිය ශ්‍රි ලංකාවට

9 September 2018
in ක්‍රීඩා

11 වන ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) දින සමත් විය. ඒ අවසන් මහා තරගයෙදි සත්කාරක සිංගප්පුරු කණ්ඩායම ගෝල 69-50ක් ලෙස පරාජයට පත් කරමින්. ශී‍්‍ර ලංකාව අවසන් වරට ආසියානු දැල් පන්දු ශූරතාවක් දිනා ගත්තේ 2009 වසරේදීයි.

මේ දක්වා පවත්වා ඇති ආසියානු දැල් පන්දු ශූරතා තරගාවලි 11 න් අවස්ථා 09 කදීම ශී‍්‍ර ලංකාව අවසන් මහා තරගයට පිවිසියේය.

ශී‍්‍ර ලංකා දැල්පන්දු කී‍්‍රඩිකාවන් ආසියානු දැල්පන්දු ශූරතාවක් දිනා ගත්තේ වසර 09කට පසුව වන අතර ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගත් 05 වන අවස්ථාව වීම ද විශේෂත්වයක්.

ජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස සිය ධුරය භාර ගැනීමෙන් මාස 07ක් ඇතුළත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් මෙලෙස දක්ෂතා දැක්වීම කැපී පෙනුණි.

Post Views: 18
Previous Post

බැසිල්ට අභියෝග කරන්න නාමල් බෑ – ඇමැති රාජිත කියයි

Next Post

‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා අගමැති වියට්නාමයට

editor

editor

Next Post

‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා අගමැති වියට්නාමයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved