• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

22 July 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

නව රජයේ අමාත්‍ය මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් 18 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

ඒ අනුව අමාත්‍යවරුන් වන්නේ මෙසේය.

01- දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
02-  ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය
03-  සුසිල් ප්‍රේමජයන්ත් මහතා – අධ්‍යාපන අමාත්‍ය
04- බන්දුල ගුණවර්ධන මහතා – ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
05- කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය
06-  මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍ය සහ වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
07-  විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
08-  හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය
09-  රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය
10-  ප්‍රසන්න රණතුංග මහතා – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
11- අලී සබ්‍රී මහතා – විදේශ කටයුතු අමාත්‍ය
12- විදුර වික්‍රමනායක මහතා – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
13- කංචන විජේසේකර මහතා – විදුලිබල හා බලශක්ති අමාත්‍ය
14- නසීර් අහමඩ් මහතා – පරිසර අමාත්‍ය
15- රොෂාන් රණසිංහ මහතා – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය
16-  මනූෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
17- ටිරාන් අලස් මහතා – මහජන ආරක්ෂක අමාත්‍ය
18- නලින් ප්‍රනාන්දු මහතා – වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

Post Views: 15
Previous Post

ජෙනරල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ලෙස යළි පත්කෙරේ

Next Post

ජනපති රනිල් අරගලකරුවන්ටම පහරදීම තරයේ හෙළා දකිමි! පාඨලි චම්පික

editor

editor

Next Post

ජනපති රනිල් අරගලකරුවන්ටම පහරදීම තරයේ හෙළා දකිමි! පාඨලි චම්පික

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රජාතන්ත්‍රවාදය  බහුතරයේ ඒකාධිකාරයක් වීමේ  අවදානමක් පවතින බවට  ලියෝ පාප්වහන්සේ අනතුරු අඟවයි

ප්‍රජාතන්ත්‍රවාදය බහුතරයේ ඒකාධිකාරයක් වීමේ අවදානමක් පවතින බවට ලියෝ පාප්වහන්සේ අනතුරු අඟවයි

15 April 2026
බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු  අමෙරිකාවේ නිල සංචාරයකට සැරසෙයි

බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු අමෙරිකාවේ නිල සංචාරයකට සැරසෙයි

15 April 2026
ලෝකය ආර්ථික පසුබැස්මකට  ගමන් කරමින් සිටින බවට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  අනතුරු අඟවයි

ලෝකය ආර්ථික පසුබැස්මකට ගමන් කරමින් සිටින බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි

15 April 2026
ඉරාන යුද්ධයේ දර්ශන පළ කළ  ප්‍රකට මාධ්‍යවේදී අහමඩ් ෂිහාබ්-එල්ඩින්  කුවේටයේදී අත්අඩංගුවට

ඉරාන යුද්ධයේ දර්ශන පළ කළ ප්‍රකට මාධ්‍යවේදී අහමඩ් ෂිහාබ්-එල්ඩින් කුවේටයේදී අත්අඩංගුවට

15 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බුත්තලදී ත්‍රිරෝද රථයක් සහ  වෑන් රථයක් ගැටී පියෙකු මරුට

බුත්තලදී ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් ගැටී පියෙකු මරුට

15 April 2026
ප්‍රජාතන්ත්‍රවාදය  බහුතරයේ ඒකාධිකාරයක් වීමේ  අවදානමක් පවතින බවට  ලියෝ පාප්වහන්සේ අනතුරු අඟවයි

ප්‍රජාතන්ත්‍රවාදය බහුතරයේ ඒකාධිකාරයක් වීමේ අවදානමක් පවතින බවට ලියෝ පාප්වහන්සේ අනතුරු අඟවයි

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved