• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඊළග ජනපති අපේක්ෂකයා යුඇන්පි කෙනෙක් – ඇමැති කිරිඇල්ල

13 August 2018
in දේශීය

කවුරු මොනවා කිව්වත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අවශ්‍ය බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් ප‍්‍රකාශ කලේ ඊයේ (12) මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා හා පලාත් පාලන නියෝජිතයින්ගේ හමුවකදිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, ” ලබන ජනවාරි මාසයෙන් පස්සේ ජනාධිපතිතුමාට ජනාධිපතිවරණයකට යන්න හැකියාව තියෙනවා. එ් නිසා පලාත් සභා මැතිවරණයකට කලින් ජනාධිපතිවරණයක් එන්නත් පුළුවන්. කවුරු මොනවා කිව්වත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන්් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනෑ. අපිට අපේ ආණ්ඩුවක් ඕන. ගමේ ජනතාවට ඕන අපේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. යහපාලන ආණ්ඩුවට ලැබුණ ඡුන්දවලින් 80% ඡුන්ද අපේ. එක්සත් ජාතික පාක්ෂිකයන්ට යමක් කරන්න නම් අපිට තනි ආණ්ඩුවක් අවශ්‍යයයි. එක්සත් ජාතික පක්ෂයට මිල`ග ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන්න පු`එවන්. ඒ ගැන කල්පනා කරලා අපේ පක්ෂය තවත් ශක්තිමත් කරන්න ඕන.
පසුගිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය ගැන සමහර අය උදම් ඇනුවා. හැබැයි ඒ ඡුන්ද ප‍්‍රතිඵල අනුව පොහොට්ටුවට මු`එ ලංකාවෙන්ම 44% ක් ලැබුණා කියලා එ් අය කියනවා. ඒ වුනත් සියයට 56ක් පොහොට්ටුවට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේක ගැන අපි කල්පනා කරන්න ඕන. කලබල වෙන්න අවශ්‍ය නැහැ. යැයි අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට පක්ෂ සාමාජිකයින්, ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ආසන සංවිධායකවරුන්, ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 31
Previous Post

පලමුවරට පැන්ඩා සහ සමුරායි බැදුම්කර නිකුත් කරනවා – මහබැංකු අධිපති

Next Post

ජනාධිපතිවරණය 2019 දී – හිටපු ජනපති කියයි

editor

editor

Next Post

ජනාධිපතිවරණය 2019 දී - හිටපු ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved