• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරයයි – ඇමැති පාඨලි 

31 August 2018
in සංවර්ධන

 

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරය බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ චීන මධ්‍යම රූපවාහිනිය සමග සාගර නගර භූමියේ පැවති සාකච්ඡාවකදීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ලංකාව පමණක් නොව නැගෙනහිර අප‍්‍රිකාව, ඒවගේම මධ්‍යම ආසියාව, බටහිර ආසියාව යන සියල්ලන්ටම සාගර නගරය තුළින් නව ආලෝකයක් ලැබීමට නියමිත බවයි. තවද, ඉදිරියේදී සාගර නගරය අධිවේදී මාර්ග පද්ධතියට සම්බන්ධ කිරීමට කටයුතු කරන බවත්, මේ වන විට ඉදිකෙරෙමින් පවතින සැහැල්ලූ දුම්රිය පද්ධතියටද සම්බන්ධ කරනු ලබන බව සඳහන් කළේය. එපමණක් නොව, දැනට පවතින දුම්රිය පද්ධතියට ද සාගර නගරය සම්බන්ධ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

සාගර නගරයට අවශ්‍ය විදුලිය හා ජල පහසුකම් ද සපයනු ලබන්නේ අප විසින්ම බව විශේෂයෙන් සඳහන් කළ අමාත්‍යවරයා ලක් රජය ඩොලර් බිලියනයකට අධික මුදලක් ආයෝජනයක් ඒ සඳහා සිදුකරනු ලබන බව පැවසීය. එය අප රජය විසින් සිදු කරනු ලබන ඉතාම ඵලදායී අයොජනයක් බවත්, ඉදිරි වසර 10 තුළ සාගර නගරයේ නව ඉඩම් මගින් ආයෝජිත එම මුදල යළි උපයා ගැනීමට කටයුතු කරන බවත් පැවසීය.

මෙම සාකච්ඡාවට චීන තානාපති චැං ෂියැං මහතා, චීනයේ සන්නිවේදන සහ ඉදිකිරීම් රාජ්‍ය සමාගයේ උප සභාපති සං සියු මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති ටැං කියෝලියැං මහතා ද එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

පරාජය කළේ වාර්තාව පමණයි – පනතට නෙමෙයි

Next Post

රට ගැන සිතන සතොස තවත් ඉදිරියට ගෙන යනවා – එස්.එච්.එම්.ෆාරාස් 

editor

editor

Next Post

රට ගැන සිතන සතොස තවත් ඉදිරියට ගෙන යනවා - එස්.එච්.එම්.ෆාරාස් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved