27 April 2024
#දේශීය

මුදල් අමාත්‍යාංශ ලේකම්ම පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්ණ කරන්නැයි විපක්ෂය කථානායකගෙන් ඉල්ලයි

මැතිවරණය උදෙසා මුදල් නිදහස් නොකිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය ලේකම් ගෙන්වා ප්‍රශ්න කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ නියෝජිත පිරිසක් කථානායක මහින්ද යාපා මහතා හමුවේ ඉල්ලීමක් කර ඇත.

ඒ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්,සහ නියෝජිතයින් පිරිසක් අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ කාර්යාලයේදී පැවැති හමුවෙදිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *