27 April 2024
#දේශීය

විශේෂ පනත් කෙටුම්පත සම්මත කිරීම පාර්ලිමේන්තුවේ බහුතරයට අමතරව ජනමතයක් අවශ්‍යයි – කථානායක

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයකට යොමු කළ යුතුව ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

කතානායකවරයා මේ බව සඳහන් කළේ, අද (22) පෙරවරුවේ මෙම පනත් කෙටුම්පත සම්බ්නධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ ඊට හේතුව සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනිවීම බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *