• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අඩු වැඩි වුණේ මිල සුත්‍රය නිසායි

6 July 2018
in ක්‍රීඩා

ඉන්දන මිල සුත්‍රය ක්‍රියාත්මක වීම හේතුවෙන් ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වන විට ඛනිජ තෙල් මිල වැඩි වුවද මිල අඩුවන විට එහි වාසිය ද පාරිභෝගික ජනතාවට ලැබෙනු ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2018 මැයි මස 09 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදී ඉන්ධන මිල තීරණය කිරීම පිණිස මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලදි ඇති බවයි.

එම තීරණය පරිදී සෑම මාස දෙකකට පසුව තුන් වන මස පස් වන දින මිල සංශෝධනය කිරීමට කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව වෙත පවරා ඇති බලය අනුව ජූලි මස 5 වන දින පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනය කරන ලදී.

මෙම ක්‍රමවේදය යටතේ ජාත්‍යන්තර මිල අනුව ඉන්ධන මිල අඩු වැඩි විය හැකිය. තවද, ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වන විට ඛනිජ තෙල් මිල වැඩි වුවද මිල අඩුවන විට එහි වාසිය ද පාරිභෝගික ජනතාවට ලැබෙනු ඇත.

ඒ අනුව ඉන්ධන අලෙවියෙහි නිරත ආයතනවලට එම සංශෝධිත මිල ආශ්‍රිතව තම ඉන්ධන අලෙවි මිල වෙනස් කළ හැකිය.

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවි මිල සම්බන්ධයෙන් මීළග අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණයක් ගනු ලැබෙන බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

Post Views: 8
Previous Post

මට ඇඟ බේරගන්න තිබ්බා – මම කැපවීමක් කළා

Next Post

හරි දේ ලියන මාධ්‍යවේදීන්ට මංගලගෙන් සප් එක්ක …..!

editor

editor

Next Post

හරි දේ ලියන මාධ්‍යවේදීන්ට මංගලගෙන් සප් එක්ක .....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved