1 May 2024
#දේශීය #පුවත්

අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ සුභ නැකතට අගමැති නෙල්ලි පැළයක් සිටුවයි

අලුත් අවුරුද්දේ, අද (18) දින පෙරවරු 10.16 ට උදා වූ පැළ සිටුවීමේ සුභ නැකතට අරලියගහ මන්දිර පරිශ්‍රයේ නෙල්ලි පැළයක් සිටුවා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද එක්විය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මෙම අවස්ථාවට එක් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *