• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“අරඹමු ජයගමු“ වැඩසටහනක් ලබන 07 වනදා ගම්පහදී

1 February 2024
in පුවත්, සංවර්ධන
ෆෝ සීරෝ ගී රසෝඝය’ ජනවාරි 20 වෙනිදා BMICහිදී – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ඔබේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපල වෙත ‍රැගෙන යෑමේ “අරඹමු ජයගමු“ වැඩසටහනක් එළැඹෙන 07 වනදා වැනි බදාදා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරීශ්‍රයේදී දියත් කර ඇත.

ව්‍යාපාර සංවර්ධනය හා අපනයනය සඳහා සහය වන සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, මූල්‍ය ආයතන ඇතුලු ව්‍යාපාර සේවා ආයතන සියල්ල එම දිනයේදී එකට එක්ව තොරතුරු හා සේවා ලබා දීම සිදුකෙරෙනු ඇත.

එහිදී ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අදහසක් ලබා ගැනීම, ඒ පිළිබඳ වැදගත් තොරතුරු ලබා ගැනීම, පවතින ව්‍යාපාරය සංවර්ධනය කරගැනීම සඳහා සහය ලබා ගැනීම හා අපනයන ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ සංවර්ධනය කිරීම හා ව්‍යාපාරය කරගෙන යෑමේදී ඇතිවන ගැටලු සඳහා විසඳුම් හා ඒ අදාල සේවා ලබා ගැනීමටද හැකිවේ.

මෙම වැඩසටහනේදී අපනයන ගැනුම්කරුවන් හමුවක්ද පැවැත්වෙන අතර අපනයනය කිරීමට අදහස් කරන භාන්ඩ වල සාම්පල ‍රැගෙන එන ලෙස ද කර්මාන්තකරුවන් ගෙන් ඉල්ලා සිටී.

තවද එම කාලය තුල අපනයන ක්‍රියාවලිය, සහතිකකරණය, ඩිජිටල් අළෙවිකරනය පිලිබඳ දේශනමාලාවක්ද සංවිධනය කර ඇත.

මේ පිලිබඳ වැඩිදුර විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය 0332222909 අමතා ලබා ගත හැක.

Post Views: 553
Previous Post

LNG මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ

Next Post

ජනපතිගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් එල්ල වන විවේචන පදනම් විරහිතයි – රාජ්‍ය අමාත්‍ය තාරක

editor ttvnews

editor ttvnews

Next Post
ජනපතිගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් එල්ල වන විවේචන පදනම් විරහිතයි – රාජ්‍ය අමාත්‍ය තාරක

ජනපතිගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් එල්ල වන විවේචන පදනම් විරහිතයි - රාජ්‍ය අමාත්‍ය තාරක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved