• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ සන්තක කළ උඩරට කැරැල්ලේ විරුවන්ගේ දේපල අයිතිය පිළිබඳ නැවත අවධානයට යොමුකරනවා – අගමැති

3 April 2023
in දේශීය

අධිරාජ්‍යවාදීන් රාජ සන්තක කළ උඩරට කැරැල්ලේ විරුවන්ගේ දේපල අයිතිය පිළිබඳ නැවත අවධානයට යොමුකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි සහ අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි බැහැදුටු අවස්ථාවේදීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “උඩරට කැරැල්ලේ විරුවන්ගේ හා සම්බන්ධ අයගේ ඉඩම් එදවස සුදු අධිරාජ්‍යවාදීන් රාජ සන්තක කොට තිබීම නිසා පසු කාලීනව ඔවුන්ගේ දරු මුණුපුරන්ට ඒවා අහිමි වීම් හා ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුව ඇති බැවින් ඒවා හැකි ආකාරයෙන් නැවත නිරවුල් කිරීම පිළිබඳව සැලසුම් කරනවා. උඩරට ගැමි කොමිෂන් සභාවක් පත් කරලා උඩරට ජනතාවට විදේශීය පාලනයක් තුළ මුහුණ දුන්නු අසාධාරණය න් කොමිෂන් සභාවේ වාර්තා කළා. එතැන් පටන් ඒ වාර්තාවේ කරුණු සාර්ථකව ක්‍රියාත්මක කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ පසුගිය සෑම රජයක්ම ඉස්සරහට ගෙන ආ අතර කොමිෂන් සභාව විවිධ අලුත් ආයතන ඇති කළත් ඊට විසඳුමක් තවමත් සම්පූර්ණ වී නැහැ. ඒලෙස නිවැරදි නොවුණු කොටස නිවැරදි කර දීම සඳහා සාකච්ඡා ආරම්භ කරනවා යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාද සහභාගී විය.

 

Post Views: 13
Previous Post

කුඩා ව්‍යවසායකයන් නැගිට්ටවන්න රජය උදව් කල යුතුයි – එස්.බි.දිසානායක

Next Post

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න පත් කෙරේ

editor

editor

Next Post

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved