• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

30 June 2023
in දේශීය

දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය හෙට (01) පමණක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදය අංශය පවසයි.

මේ අනුව හෙට (01) පෙ.ව 9.30 සිට ප.ව 7.30 දක්වා එම යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් එය ප.ව 7.30 ට පැවැත්වෙනු ඇත. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද සහභාගී විය.

මේ අතර ලබන සතියේ 4 වැනි අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවත්වීමට මෙහිදී තීරණය වූ බවද මහලේකම්වරිය පැවසීය. මේ අනුව පාර්ලිමේන්තුව ලබන සතියේ 5,6 සහ 7 යන තෙදින පමණක් රැස්වීමට නියමිතව තිබේ.

Post Views: 8
Previous Post

නව මහකොමසාරිස්වරු 03 ක් සහ තානාපතිවරු 07 ක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති

Next Post

රනිල්ව ජනවරමකින් බලයට පත් කල යුතු බව සමන් රත්නප්‍රිය කියයි

editor

editor

Next Post

රනිල්ව ජනවරමකින් බලයට පත් කල යුතු බව සමන් රත්නප්‍රිය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved