27 April 2024
#දේශීය

ජාතික සභාව පිහිටුවීම ගැන යෝජනාව පාර්ලිමේන්තුවට

ජාතික සභාව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

අද පස්වරු 5.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *