• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිරෝධායන ඇඳිරීනිතිය හෙට ඉවත් කරයි .. තවදුරටත් හුදෙකලා ප්‍රදේශ නම් කරයි

8 November 2020
in දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සියළුම ප්‍ර දේශවල හෙට (09) දින උදෑසන 05 ට ඇඳිරිනීතිය ඉවත් කරනු ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එසේ ඇඳිරිනීතිය ඉවත් කල ද තව දුරටත් නැවත දැනුම් දෙන තුරු හුදෙකලා ප්‍රදේශවශයෙන් නම් කර ඇති බවයි.

Cuffew Place TTVnews

 

එසේම දැඩි අවධානම් සහිත ස්ථාන ලෙස හදුනාගෙන ඇති බැවින් මෙම නිවාස යෝජන සංකීර්ණවල ජිවත් වන ජනතාව නිවාස ඒකක අතර හෝ ගමන් කිරීමෙන් වැලකී සංචරණය අවම කරමින් සිය නිවෙස් තුලම රැදී සිටින ලෙස දැනුම් දෙයි.

මෙත්සඳ සෙවණ
මිහිජය සෙවණ
මෝදර රන්මිණ සෙවණ
සිරිසඳ උයන දෙමටගොඩ
මාළිඟාවත්ත NHS නිවාස

 

Post Views: 5
Previous Post

ඇමෙරිකානු නව ජනපති ජෝ බයිඩන් .. උප ජනාධිපතිනි කමලා හැරිස්

Next Post

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු කටයුතු කල යුතු ආකාරය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

editor

editor

Next Post

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු කටයුතු කල යුතු ආකාරය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved