27 April 2024
#වෙනත්

රතුකුරුස මගින් කොළඹ මහනගර සභාවට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනමයි

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් කොළඹ මහ නගර සභාව වෙත ආරක්ෂිත ඇඳුම් කට්ටල 500 ප්‍රදානය කර තිබේ.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මධ්‍යම පාලක සභික කොළඹ දිස්ත්‍රික් ලේකම් අමිල කංකානමගේ මහතා විසින් කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය වෙත එම ආරක්ෂික ඇඳුම් කට්ටල පිරිනමා තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *