27 April 2024
#දේශීය

ලෝක තයිරෝඩ දිනය අදයි !

ලෝක තයිරෝඩ දිනය යෙදී ඇත්තේ අද (25) වැනි දිනයකයි.

යුරෝපා තයිරෝඩ සංගමය සහ අමෙරිකානු තයිරෝඩ සංගමය හා එක්ව වසර 2008 සිට සෑම වසරකම අද දිනය තයිරෝඩ දිනය ලෙස නම් කරනු ලැබිණ.

මෙහි මූලික අරමුණ තයිරෝඩ ග්‍රන්ථිය හා සම්බන්ධ රෝග වලින් ලොව පීඩා විදින ජනතාව වෙනුවෙන් සහනහයක් වීම සහ එවැනි රෝග සමාජයෙන් තුරන් කිරීමය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *