27 April 2024
#දේශීය

IMF විස්තීර්ණ අරමුදල සම්බන්ධ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

IMF විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනාව සම්මතය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මතයි.

ඒ, ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය අද (28) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 95 කින් සම්මත විය.

මීට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 25 ක් හිමිවිය.

පසුගිය 26 වැනිදා සිට IMF විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *