• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉතිරි කාලයේදීත් උපරීම කල යුතු දේ කරගන්නවා

17 July 2018
in දේශීය

වත්මන් ආණ්ඩුව සැලකිය යුතු වැඩ කොටසක් සිදු කර ඇති බවත් ඉතිරි කාලය තුළදී පොරොන්දු වු ඉදිරි කටයුතු සිදු කිරිමට බල කර යුුතු බව පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ttvnews.lk වෙබ් අඩවිය විසින් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ 2015 යහපාලන ආණ්ඩුව විසින් ලබා දුන් මැ.තිවරණ පොරොන්දු මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයක් සිදු කර ඇති බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කිරීමට අගමැතිවරයාට මෙන්ම ජනපතිවරයාට බලකිරීම් කරන බවයි. තවද ආණ්ඩුව කළ නොකල දේ සම්බන්ධයෙන් සංවාද පවත්වන බව ද හෙතෙම කියා සිටියේය.

රත්නප්‍රිය මහතා අප වෙත වැඩිදුරටත් කියා සිටියේ ජනතාව පනත්, කෙටුම්පත් සම්බන්ධයෙන් සැලකිලිමත් නොවුවත් රටක අවශ්‍ය වන සංශෝධන ප්‍රමාද නොවී කළ යුතු බවයි.

යහපාලන ආණ්ඩුව බලයට ගෙන ආ මුළික හේතු කාරණාවලදී ඇතැම් සිද්ධින්වලදී යම් පසුබෑමක් දකින්නට ඇති නමුත් ආණ්ඩුවක් වශයෙන් බොහෝ අවස්ථාවලදී ජනතාව සම්බන්ධයෙන් සිිතා කටයුතු කළ ආණ්ඩුවක් බව ඔහු කියා සිටියේය.

 

Post Views: 9
Previous Post

ලස්සනයි ලොකුයි

Next Post

මුට්ටිය දාලා බලන්න ඕන

editor

editor

Next Post

මුට්ටිය දාලා බලන්න ඕන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved