• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ධූරයෙන් නික්ම වු ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

19 July 2023
in දේශීය

කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කුරියන් ජේකබ් මහතා සිය ධූරකාලය නිම කිරීමෙන් අනතුරුව අද (18) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවිය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයාව ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, පසුව ඔහු සමඟ සුහද කතාබහක ද නිරත විය.

දැනට පවතින සුහදශීලී ද්විපාර්ශ්වික හමුදාමය රාජ්‍ය තාන්ත්‍රිකභාවය පවත්වා ගැනීම සඳහා දක්වන ලද සහයෝගීතාවය වෙනුවෙන් නික්ම යන ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත සිය කෘතඥතාවය පළ කළේය.

මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ද සහභාගී විය.

Post Views: 6
Previous Post

රාජ්‍ය ඇමැති චාමරගේ උපදෙස් මත පොස්පේට් සමාගමේ සැපයුම් නිළධාරීයාගේ වැඩ තහනම් කෙරේ

Next Post

දූෂණ විරෝධි පනත් කෙටුම්පත සම්මතයි

editor

editor

Next Post

දූෂණ විරෝධි පනත් කෙටුම්පත සම්මතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved