• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ

28 August 2020
in දේශීය

අතුරු සම්මත ගිණුම සම්බන්ධ දෙවන දින විවාදය අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ කර ඇත.

අද (28) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වු අතර එහිදී සැප්තැම්බර් මස 01 වන දා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුම සම්බන්ධ විවාදය සිදු කරයි.

රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරීමට අනුමැතිය ඉල්ලා රජය විසින් ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය ඊයේ (27) ආරම්භ වුණි.

ඊයේ මෙන්ම අදත් පාර්ලිමේන්තු විවාදය දිවා ආහාර වේලාවෙන් තොරව පස්වරු 6.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 12
Previous Post

ගම්වදින වන අලි කැලෑ වදින ක්‍රමවේදයක් හදන්න – ජනපති

Next Post

පාර්ලිමේන්තුවේ කෑම වියදම ගැන මන්ත්‍රීවරුන්ගේ විවේචනයක්

editor

editor

Next Post

පාර්ලිමේන්තුවේ කෑම වියදම ගැන මන්ත්‍රීවරුන්ගේ විවේචනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved