27 April 2024
#දේශීය

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද වීමසීමේදී එය වැඩි ඡන්ද 99 කින් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 151 හිමි වූ අතර අයවැයට විපක්ෂව ඡන්ද 52ක් හිමිවිය.

අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන සඳුදා ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වෙන අතර එදින පස්වරු 05.00 ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *