• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කට්ටිය හත් පොළේ ගාගෙන

8 July 2018
in ක්‍රීඩා

සම්මත වු විගණන පනත විගණකාධිපතිවරයාටවත් සාධාරණයක් වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

අද (08) එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මෙම පනත සම්මත වීමෙන් පස්සේ විගණන කොමිසමට තිබෙන ඇතැම් බලතල අමාත්‍යාංශ ලේකම්ට පැවරි යන බවයි.

එය හරියට බල්ලගේ වැඩේ බූරුවා කිරීමක් බවත් අවුරුදු 3ක් කෙකර ගාලා දාපු බිත්තරය විගණන කොමිසමටවත් විගණකාධිපතිවරයාටවත් සාධාරණයක් වි නොමැති බව ඔහු කියා සිටියේය.

විගණන පනත තමන්ගේ දේශපාලන වුවමනාවන්ට අනුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වග කියන්න ඕනෑ බව හදුන්නෙත්ති මහතා අවධාරණය කළේය.

ආණ්ඩුව මාර්ග නීති කඩකරන ජනතාවට රු. 25,000ක දඩයක් නියමකරනකොට රාජ්‍ය මූල්‍ය පරිහරණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන නිලධාරීන්ට අයකරන දඩය රු. ලක්‍ෂයේ සිට රු. 5,000 දක්වා අඩු කරනවා.

මේ ආණ්ඩුව කටයුතු කරන්නේ රටේ ජනතාවට සාධාරණයක් වන ආකාරයෙන් නොවන බව එයින් පැහැදිළි වෙනවා. මීට පෙර සිදුවුණේ ආණ්ඩුව විසින් අසාධාරණ ලෙස පනවන දඩ විපක්‍ෂය මැදිහත් වෙලා සංශෝධනයට ලක් කිරීමයි.

නමුත් මේ ආණ්ඩුව සිදුකරමින් තිබෙන්නේ තමන් විසින් යෝජනා කරන දඩ මුදල් ආණ්ඩුවම මැදිහත් වෙලා අසාධාරණ ආකාරයෙන් අඩු කිරීම බව සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11
Previous Post

ඉළුක්පොතකන්ද වන වගා ව්‍යාපෘතිය

Next Post

මෙරට සමස්ත පලතුරු නිෂ්පාදනය මො.ටො 11000 ක්

editor

editor

Next Post

මෙරට සමස්ත පලතුරු නිෂ්පාදනය මො.ටො 11000 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved