27 April 2024
#දේශීය

අගමැති ධුරයේ දිවුරුම් දීම 09 වනදා

නව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීම ලබන ඉරිදි දින කැළණිය රජමහා විහාරයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ මහතා 2020 මහමැතිවරනයට අදාළ කුරූණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරමින් මනාප 527,364 ලබා ගත්තේය. ඒ මහතා මෙරට දෙවරක් ජනාධිපති ධුරය හෙබ වු අයෙකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *