2021 වසර සඳහා වු අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්ද 97 කින් අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඊට පක්ෂව ජන්ද 151ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණු ජන්ද ගණන 54කි.