දෙවැනි වාරයේ පාසල් නිවාඩුව තවත් සති දෙකකින් දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව එළඹෙන නොවැම්බර් 9 වැනි සඳුදා ආරම්භ වීමට නියමිතව තිබූ තෙවැනි පාසල් වාරය 23 වැනි සඳුදා තෙක් කල්දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය සඳහන් කරයි.

© 2024 TTVnews.lk All Rights Reserved