27 April 2024
#දේශීය

මන්නාරමේ හුදෙකලා කළ ගම්මාන දෙක යළි සාමාන්‍ය තත්ත්වයට

මන්නාරම දිස්ත්‍රික්කයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි නම් ගම්මාන දෙක අද පස්වරු 6 න් පසු නැවත විවෘත කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ මන්නාරම, ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ ඉදිකිරීම් ස්ථානයක සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ එම ගම්මාන දෙක හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කරන ලදි.

 

පෙර පුවත් 

 

මන්නාරමේ ගම්මාන දෙකක් හුදෙකලා කරයි

Leave a comment

Your email address will not be published. Required fields are marked *