27 July 2024
#දේශීය

කොරෝනා ආසාදිතයින් 1446 දක්වා ඉහලට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1446 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අලුතින් වාර්තා වු රෝගින් අතර මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩලයේ 32 දෙනෙකු ද ආශ්‍රිතයින් 17 වේ. නව වාර්තා වු කොරෝනා ආසාදිතයින් 49 ක්වන අතර මුළු එකතුව 1446 ක් වේ.

 

පෙර පුවත 2020-10-13 10:53:38

 

කොරෝනා ආසාදිතයින් 1397 දක්වා ඉහලට

 

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1397 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අලුතින් වාර්තා වු රෝගින් අතර මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු ද ආශ්‍රිතයින් 36 වේ.

 

 

පෙර පුවත 

කොරෝනා පොකුර 1346 දක්වා ඉහළට

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *