මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
ඒ අනුව කොරෝනා ආසාදිතය මිය ගිය සංඛ්‍යාව 185 කි. මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබමින් 8,478 ක් සිටි.
30,568 ක සංඛ්‍යාවක් කොරෝනා වෛසරය සුවවී රෝහලේ පිටව ගොස් ඇත.
Post Views: 0